Template:Main page/si
Appearance
Outdated translations are marked like this.
මීඩියාවිකි (MediaWiki) යනු විචිත්‍රවත් ප්‍රජාවක් විසින් ඔබ වෙත ගෙන එන සහයෝගිතාවයෙන් සහ ලේඛනගතකිරීම් සඳහාවන වේදිකාවකි.
MediaWiki මෘදුකාංගය වෙබ් අඩවි දස දහස් ගණනක් සහ දහස් ගණනක් සමාගම් සහ සංවිධාන විසින් භාවිතා කරනු ලැබේ. එය විකිපීඩියාව මෙන්ම මෙම වෙබ් අඩවිය ද බලය ගන්වයි. මීඩියාවිකි, ඔබට දැනුම රැස් කිරීමට සහ සංවිධානය කිරීමට සහ එය මිනිසුන්ට ලබා දීමට උදවු කරයි. එය බලවත්, බහුභාෂා, නිදහස් සහ විවෘත, විස්තීරණ, අභිරුචිකරණය කළ හැකි, විශ්වාසදායක සහ ගාස්තු අයනොකරන මෘදුකාංගයකි. තවත් සොයා බලන්න සහ MediaWiki ඔබට සුදුසු ද යන්න.
MediaWiki පිහිටුවා ධාවනය කරන්න
- මිඩීයාවිකි බාගන්න, ස්ථාපනය කරන්න සහ වින්‍යාස කරන්න
- දිගු ස්ථාපනය කිරීමෙන් ක්‍රියාකාරීත්වය එක් කරන්න
- ගැටලු? දෝෂ සහ රෝග ලක්ෂණ සහ නිඅප්‍ර බලන්න
- ඔබට ස'වරයක් නැතිද? එසේනම් හොස්ටිං සේවාවක් සොයාගන්න
- වෘත්තීය සංවර්ධනය සහ උපදේශන ලබා ගන්න
- MediaWiki පාර්ශවකරුවන් පරිශීලක කණ්ඩායමට සම්බන්ධ වන්න
මීඩියාවිකි සංස්කරණය කර භාවිතා කරන්න
කේතය සංවර්ධනය කර දිගු කරන්න
- Read the MediaWiki developer documentation
- විකිමීඩියා සංවර්ධක ද්වාරය වෙත පිවිසෙන්න
උදව් ලබාගන්න සහ දායක වන්න
- මීඩියාවිකිහි ගැටලුවකට පිළිතුර සොයාගත නොහැකිද? සහාය මේසය වෙතින් අසන්න!
- පරිවර්තකයෙකු, නිර්මාණකරුවෙකු, ලේඛන ලේඛකයෙකු, පරීක්ෂකයෙකු, තාක්ෂණික තානාපතිවරයෙකු හෝ සංවර්ධකයෙකු ලෙස සම්බන්ධ වන්න
- වැරදි මෘදුකාංග හැසිරීමක් හෝ විශේෂාංග යෝජනාවක් වාර්තා කරන්න
පුවත්
- 2026-05-01 to 2026-05-03
Wikimedia Hackathon 2026 in Milan, Italy. Registration closed March 30, 2026.- 2026-04-01
Maintenance release: 1.43.8 / 1.44.5 / 1.45.3 is now available.- 2026-03-31
Security and maintenance release: 1.43.7 / 1.44.4 / 1.45.2 are now available.- 2026-03-25 to 2026-03-27
MediaWiki Users and Developers Conference Spring 2026 in Salt Lake City, Utah, USA.- 2025-12-17
Maintenance release: 1.39.17 is now available.- 2025-12-10
Security and maintenance release: 1.39.16 / 1.43.6 / 1.44.3 / 1.45.1 are now available.- 2025-12-08
MediaWiki 1.45.0 is now available.
